School days and University.

He had his secondary education at the Dharmaraja College, Kandy and later at the Ananda College Colombo.

එතුමා ප්‍රාථමික අධ්‍යාපනය මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ද, ද්විතීයික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද ලැබුවේ ය.

‘ආනන්දයේ විශිෂ්ටතම තරුණ පුරවැසියාට පිරිනැමෙන ෆ‍්‍රිට්ස් කූන්ස් අභියෝගතා කුසලාන‘ දිනා ගත් පළමු ආනන්දීයයා ය.

In 1961, Prof. Disanayaka graduated from the University of Ceylon securing a First Class honours degree winning many prizes for academic excellence. He received his MA in Linguistics from the University of California, Berkeley. He spent another year at the University College, London studying Theoretical linguistics. His doctoral dissertation on The Word in Modern Literary Sinhala was submitted to the University of Colombo in 1980.
He also spent sabbatical years in Italy, Scotland and London on scholarships.

1957 දී එතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.

Parents.

 

 

පියාණෝ – රාජපක්ෂ රාජකරුණා මහවාසල දුග්ගන්නා දිසානායක මුදියන්සේලාගේ උක්කු බණ්ඩා දිසානායක.

වෙද මහත්තයෙක්.
උපන් ගම – උඩුනුවර එළදැත්ත නම් ගමේ (ඇම්බැක්කට නුදුරු)

මෑණියෝ – උඳුගොඩ ගෙදර මුතුමැණිකේ.

Family.

He is married to Kusum Disanayaka, a writer and translator. He is a father of two children – son and daughter.

ලේඛිකාවක හා පරිවර්තිකාවක වන කුසුම් දිසානායක එතුමාගේ බිරිඳ ය. පුතණුවකුගේ හා දියණියකගේ පියෙකු වන එතුමා මිනිපිරියන් සිව් දෙනෙකුගේ ආදරණීය කිරි අත්තා ය.

Mrs. Kusum Disanayaka

At Home

Prof. Disanayaka now lives in Kohuwela, Nugegoda a suburb in Colombo district, where he continues to work as writer and consultant on language, grammar and culture.
භාෂාව, ව්‍යාකරණයසහ සංස්කෘතිය පිළිබඳ ලේඛකයෙකු හා උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් අද මහාචාර්ය දිසානායක, නුගේගොඩ,කොහුවල වාසය කරයි

Taking Notes

It's a common to see Prof JB taking notes wherever he visits. This is at a time when he visited the Isurumuni Rajamaha temple.

Receiving the Friend of Thailand award – offered by the Tourism Authority of Thailand.

තායිලන්ත රජය පළමුවරට ශ‍්‍රී ලාංකිකයෙකුට පිරුනැමුණු ‘Friend of Thailand’ ජාත්‍යන්තර සම්මානය ලබාගැනීම​ (2012).